Near Dambulla economic center, Dambulla, Matale

Three story 14 room running Hotel for sale near Dambulla economic center

details
details
details
details
details
details
details
details
details
details
details
details
details
details
details
details
Specification
  • price:

    Rs. 80,000,000

  • Posted By:

    IdamKadam Official

  • published:

    27 February 2026

  • District:

    Matale

  • category:

    Hotel / Resort

  • condition:

    New

  • price type:

    negotiable

  • Offer Type:

    Sale

  • Address:

    Near Dambulla economic center

  • Land Size:

    21 perches

  • Bedrooms:

    14

  • Floors:

    3

  • Floor Area:

    6800 SqFt

  • Water:

    Well

description

විකිණීමට ඇත: දඹුල්ලේ ආයෝජනයකට කදිම නවීන හෝටලය (Running Business)

.

සංචාරක ආකර්ෂණය දිනාගත් දඹුල්ල නගරයේ, සියලු පහසුකම් සහිත මහල් 3කින් යුත් අලංකාර හෝටලය වහාම විකිණීමට ඇත. දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකි.

.

ස්ථානය: දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල (නගරයට විනාඩි 10 යි)

විස්තර:

ඉඩම: පර්චස් 21

ගොඩනැගිල්ල: වර්ග අඩි 6800 (මහල් 3)

කාමර: මුළු කාමර 14 (කාමර 7ක වැඩ අවසන් කර දැනටමත් පවත්වාගෙන යනු ලැබේ)

පහසුකම්: උසස් තත්ත්වයේ ලී බඩු (Furniture) සහිතයි

ජලය: ස්වභාවික ජල ලිඳක් සහිතයි

ප්‍රවේශය: දෙපසකින් ඇතුළුවීමේ හැකියාව සහිත (Dual Access) ප්‍රවේශ මාර්ග

දර්ශනය: නිස්කලංක, ස්වභාවික අලංකාර දර්ශනයක් සහිත වටපිටාව

මිල: රුපියල් මිලියන 80 (මිල සාකච්ඡා කරගත හැක)

.

වැඩි විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා දැන්ම අමතන්න:

0719201444

WhatsApp: 0704601500

Rs. 80.0M/negotiable

safety tips
  • Verify buyers – make sure identity and seriousness are clear before sharing any legal documents.

  • Accompany all viewings – never leave buyers alone in the property.

  • Avoid unusual payment requests – don’t accept transfers outside official agreements.

  • Protect sensitive info – only share personal details that are necessary for the deal.

  • Stay alert for red flags – unusual behavior, pressure tactics, or inconsistencies could be a scam.

  • featured ads
    No featured ads available.