Rs. 10,500,000
IdamKadam Official
27 February 2026
Gampaha
House
—
negotiable
Sale
-
17 perches
3
1
1
224 පුගොඩ, කොළඹ බස් මාර්ගය අසල, කදුබොඩ භාවනා මධ්‍යස්ථානය ඉදිරිපිට සිට 200m දුරින් පිහිටා ඇත.
.
🏡 ප්‍රධාන විශේෂත්වය:
පර්චස්: 17
කාමර 3, නාන කාමරය, කුස්සිය, ටයිල් කර ඇත
ෆිනිෂින් වහල
සින්නක්කර ඔප්පු (WP රෑපසිංහ වෙන්දේසි ඉඩමකි)
අඩි 15 පිවිසුම් මාර්ග
ප්‍රාදේශීය සභා අනුමත සැලසුම්
විදුලිය සහ නල ජලය ඇත
.
📍 පිහිටීමේ වාසි:
මහමෙව්නා පාසලට 1 km
ගංවතුර, නායයාමි සහ ස්වභාවික ආපදා වලින් තොරයි
වැදගත් අසල්වාසීන්
නිස්කලංක පරිසරයක්
බියගම, කඩුවෙල, කිරිබත්ගොඩ, කඩවත, ගම්පහ, පුගොඩ, හංවැල්ල නගරවලට සුළු වේලාවකින් ලගා විය හැක
.
💰 මිල: රු. ලක්ෂ 105/= (පරීක්ෂා කර බලා මිළ ගණන් සාකච්ඡා කළ හැක)
Verify buyers – make sure identity and seriousness are clear before sharing any legal documents.
Accompany all viewings – never leave buyers alone in the property.
Avoid unusual payment requests – don’t accept transfers outside official agreements.
Protect sensitive info – only share personal details that are necessary for the deal.
Stay alert for red flags – unusual behavior, pressure tactics, or inconsistencies could be a scam.