No.27, මීගැත්තර, හොරණ., Horana, Kalutara

85 perch land with two houses and plantations for sale in horana

details
details
details
details
details
details
details
details
details
details
Specification
  • price:

    Rs. 350,000

  • Posted By:

    IdamKadam Official

  • published:

    27 February 2026

  • District:

    Kalutara

  • category:

    House

  • condition:

  • price type:

    negotiable

  • Offer Type:

    Sale

  • Address:

    No.27, මීගැත්තර, හොරණ.

  • Land Size:

    85 Perches

description

අගනා ඉඩමක් සමඟ නිවාස දෙකක් ඉක්මනින් විකිණීමට.

.

බස්නාහිර පළාත.

කලුතර දිස්ත්‍රික්කය.

.

ජල සහ විදුලි පහසුකම් සියල්ලම ඇත (ළිං ජලය සහ නළ ජලය ඇතුළත්).

.

නිවසේ සිට හොරණ නගරයට දුර – 3 km පමණි.

.

ඉඩමේ විශේෂත්වය:

පොල් ගස් – 17

පැළ පොල් ගස් – 10

කොස් ගස් – 4

නැදුන් ගස් – 2

කෙසෙල් ගස් – 25

දූරියන් ගස් – 3 (ඵල දරන)

කුරුදු, ගම්මිරිස්

.

ඉඩමේ නිවාස 2 ක් ඇත.

.

පළමු නිවසේ:

සාලය

කාමර 2

කෑම කාමරය

මුළුතැන්ගෙය

නාන කාමරය

ගබඩා කාමරය

.

දෙවන නිවසේ:

සාලය

නිදන කාමරය

මුළුතැන්ගෙය

.

නිරවුල් ඔප්පු සහිත ඉඩමකි.

.

ඉඩම පර්චස් 85කි.

.

මිල: පර්චස් 1ක් – රු. 350,000/= (මිල ගණන් සාකච්ඡා කළ හැක).

.

ලිපිනය:

No.27, මීගැත්තර, හොරණ.

.

දුරකථන අංක:

0774081212

0770791982

.

Email: sandamininavodya1@gmail.com

Rs. 350,000/negotiable

safety tips
  • Verify buyers – make sure identity and seriousness are clear before sharing any legal documents.

  • Accompany all viewings – never leave buyers alone in the property.

  • Avoid unusual payment requests – don’t accept transfers outside official agreements.

  • Protect sensitive info – only share personal details that are necessary for the deal.

  • Stay alert for red flags – unusual behavior, pressure tactics, or inconsistencies could be a scam.

  • featured ads
    No featured ads available.