Rs. 150,000
IdamKadam Official
26 February 2026
Gampaha
Land
—
negotiable
Sale
—
10 Perches
දොම්පේ පාලුගම (දේගවත්ත කම්පැනිය අසල)
පර්චස් 10ක ඉඩමක් ඉක්මණින් විකිණීමට තිබේ.
දේවි බාලිකා විද්‍යාල පාරේ සිට කි.මී. 2ක් ඇතුලට වන්නට පාලුගම පිහිටා තිබේ.
ඉදිකිරීම්, ආයෝජන, නව නිවසකට සුදුසු බිමකි. පරිසර හිතකාමී සුන්දර පරිසරය.
ජල සහ විදුලි පහසුකම් තිබේ.
ගම්පහට විනාඩි 25 කැළණියට විනාඩි 35 කොළඹට විනාඩි 45 කඩවත හන්දියට/අධිවේගී ප්‍රවේශයට විනාඩි 15කින් ළඟා විය හැකිය.
පර්චස් 1 මිල- ලක්ෂ 1.50
උදාර කැලුම්
0701688871
0769268575 (whatsapp )
Verify buyers – make sure identity and seriousness are clear before sharing any legal documents.
Accompany all viewings – never leave buyers alone in the property.
Avoid unusual payment requests – don’t accept transfers outside official agreements.
Protect sensitive info – only share personal details that are necessary for the deal.
Stay alert for red flags – unusual behavior, pressure tactics, or inconsistencies could be a scam.