Kohuwala, Anderson road, Isipathana mawatha, Kohuwala, Colombo

26 perch land for sale in Kohuwala Anderson road

details
details
details
details
details
details
Specification
  • price:

    Rs. 4,000,000

  • Posted By:

    IdamKadam Official

  • published:

    27 February 2026

  • District:

    Colombo

  • category:

    Land

  • condition:

  • price type:

    negotiable

  • Offer Type:

    Sale

  • Address:

    Kohuwala, Anderson road, Isipathana mawatha

  • Land Size:

    26 Perches

description

නගරේ මැද්දේ ගමේ වගේ ඉන්න..

🌿🌿🌴🌱🍀🍃🍂

 නිස්කලංක පරිසරයකට සහ සොබා දහමට ප්‍රිය කරන ඔබට.. කො⁣හුවල නගරය මධ්‍යයේම නිස්කලංක නේවාසික පෙදෙසක ඇති ගස් වැල් සහිත ඉඩමක ඔබේ සිහින නිවස ඉදිකර ගන්න හිස් ඉඩමක් අපෙන්.. 

.

⏳ සුපිරි වෙළඳසල්, බැංකු, ප්‍රධාන රජයේ සහ ජාත්‍යන්තර පාසල් සහ පොදු ප්‍රවාහන අතේ දුරින්. 

.

📫 කොහුවල, ඇන්ඩර්සන් පාර, ඉසිපතන මාවත.

.

* කලුබෝවිල රෝහලට 1.7km (විනාඩි 5 දුර)🚘

* අනුලා විද්‍යාලයට 2.7km (විනාඩි 6) 📚

* ලයිසියම් ජාත්‍යන්තර පාසලට 2.4km (විනාඩි 6)📖️

* දෙහිවල හංදිය (ගාලු පාර) 3km (විනාඩි 8යි)🚕️

* නුගේගොඩ හංදියට (හයිලෙවල් පාර) 2.4km. (විනාඩි 6) 🚙

.

🔖 පර්චස් 26

📜 නිරවුල් සින්නක්කර ඔප්පු

🛣️ ඉඩමට පිවිසුම් පාර අඩි 15 සහ 20.

.

⛔ගැණුම්කරුවන් පමණි. 

📵බ්‍රෝකර් මහතුන් ඇමතීමෙන් වලකින්න.. 

.

💵 මිල: පර්ච් එකක් ලක්ෂ 40 බැගින්

(මිල සාකච්ඡා කරගත හැකිය)

.

📲වැඩි විස්තර සඳහා 0778824553 අමතන්න.

.

=====================

.

Live in the village in the middle of the city..

🌿🌿🌴🌱🍀🍃🍂

For those of you who love a quiet environment and nature.. an empty plot of land for you to build your dream home in a quiet residential area with trees and vines right in the heart of Kohuwala city..

.

⏳ Supermarkets, banks, major government and international schools, and public transport are within walking distance.

.

📫 Kohuwala, Anderson Road, Isipathana Mawatha.

.

1.7km to Kalubowila Hospital (5 minutes away) 🚘

2.7km to Anula Vidyalaya (6 minutes) 📚

2.4km to Lyceum International School (6 minutes) 📖️

3km to Dehiwala Junction (Galle Road) (8 minutes) 🚕️

2.4km to Nugegoda Junction (High Level Road) (6 minutes) 🚙

.

🔖 26 Perches

📜 Clear freehold deeds

🛣️ Access roads to the land are 15 and 20 feet.

.

⛔ Buyers only.

📵 Brokers please refrain from calling..

.

💵 Price: 40 Lakhs per perch

(Price can be negotiated)

.

📲 Contact 0778824553 for more details.

Rs. 4.0M/negotiable

safety tips
  • Verify buyers – make sure identity and seriousness are clear before sharing any legal documents.

  • Accompany all viewings – never leave buyers alone in the property.

  • Avoid unusual payment requests – don’t accept transfers outside official agreements.

  • Protect sensitive info – only share personal details that are necessary for the deal.

  • Stay alert for red flags – unusual behavior, pressure tactics, or inconsistencies could be a scam.

  • featured ads
    No featured ads available.