Rs. 11,000,000
IdamKadam Official
26 February 2026
Kegalle
House
New
negotiable
Sale
—
92 Perches
4
2
2
කෑගල්ල බුලත්කොහුපිටිය පාරේ මොරදන හන්දියට ආසන්නව අලුතින්ම ඉදිකල දෙමහල් නිවසක් විකිනීමට
කෑගල්ල නගරයට විනාඩි 20
බුලත්කොහුපිටිය නගරයට විනාඩි 10
සින්නක්කර ඔප්පු
ස්වභාවික ආපදා නොමැත
(NBRO Approved )
පර්චස් 92
නිවස තැනිතලා භූමියක පිහිටා ඇත
95% ක් වැඩ අවසන් අලුත් දෙමහල් නිවස විදේශගත වීම නිසා විකුණනු ලැබේ
කාමර 4 /සාලය /කෑම කාමරය /කුස්සිය /බාත්රූම් 2 /වැරන්ඩාව
ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යොදා නිවස සාදා ඇත
සියලු අනුමැතීන් ලබාගෙන ඇත
පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය
ජලය, විදුලිය, මාර්ග පහසුකම්
මිල ලක්ෂ 110 සාකච්චා කළ හැක
අතරමැදියන් අනවශ්‍යයි
නිවස පරීක්ෂා කර බැලීමට කලින් දුරකථන ඇමතුමක් මගින් දිනයක් වේලාවක් වෙන් කරගන්න
070-3306776
076-602-5657
Verify buyers – make sure identity and seriousness are clear before sharing any legal documents.
Accompany all viewings – never leave buyers alone in the property.
Avoid unusual payment requests – don’t accept transfers outside official agreements.
Protect sensitive info – only share personal details that are necessary for the deal.
Stay alert for red flags – unusual behavior, pressure tactics, or inconsistencies could be a scam.