Rs. 24,000,000
IdamKadam Official
27 February 2026
Colombo
Land
—
negotiable
Sale
—
14.65 Perches
බත්තරමුල්ල – මාලබේ අතර තලාහේන හන්දියෙන් වටිනා ඉඩම, බැංකු ණය පහසුකම් ලබාගත හැකි තක්සේරු වටිනාකමක් සහිතයි. පර්චස් 14.65ක අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට.
.
බස්නාහිර පළාත.
කොළඹ දිස්ත්‍රික්කය.
.
ළඟම නගරය.
බත්තරමුල්ල.
මාලබේ.
.
පර්චස් 14.65කි.
පර්චස් 1ක් රු. ලක්ෂ 24කි. (මිල ගණන් සාකච්ඡා කළ හැක).
.
ජල සහ විදුලි පහසුකම් ඉඩමටම ඇත.
.
ඉඩම තලාහේන හන්දියට ආසන්නව (නව නුවර මාර්ගය) මුහුණලා පිහිටා ඇත.
.
නේවාසික හෝ වාණිජ කටයුතු සඳහා වඩාත් සුදුසුයි.
.
ඉඩමේ සිට.
.
Dr. Neville Fernando Teaching Hospital – 1.5 km.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම සහ පිට්ටුගල – 1.2 km.
අකුරෙගොඩ යුධ හමුදා මුලස්ථානය – 1.5 km.
බත්තරමුල්ල නගරය – 1.4 km.
මාලබේ නගරය – 700 m.
අත්‍යවශ්‍ය සේවා සහ පහසුකම් ආසන්නයේ ඇත.
.
ඉඩමට කොන්ක්‍රීට් පාරක් ඇත.
.
නිරවුල් ඔප්පු සහිතයි.
.
නායයෑම් සහ ගංවතුර නොමැති නිස්කලංක පරිසරයකි.
.
දුරකථන අංක.
0725773183.
Verify buyers – make sure identity and seriousness are clear before sharing any legal documents.
Accompany all viewings – never leave buyers alone in the property.
Avoid unusual payment requests – don’t accept transfers outside official agreements.
Protect sensitive info – only share personal details that are necessary for the deal.
Stay alert for red flags – unusual behavior, pressure tactics, or inconsistencies could be a scam.